/ Sep 08, 2026

‘ඒ හඳ මෙතැන’ එළිදැක්වීම හෙට!

අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය විසින් රචිත ‘ඒ හඳ මෙතැන’ කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමේ උළෙල හෙට (9) පස්වරු 2.30 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ශ්‍රී සුමංගල ශාලාවේදී පැවැත්වේ.

මෙම කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමේ උත්සවයේදී ලියනගේ අමරකීර්ති සහ රසික ජයකොඩි යන මහත්වරු විශේෂ දේශන පවත්වති.

කලාකාමී සහ සහෘද ජනතාවට මෙම අවස්ථාව සඳහා සහභාගී වන ලෙස සංවිධායක මණ්ඩලය ආරාධනා කර සිටියි.

සෝබා කෝලියවංශ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top