/ Oct 23, 2026

නාමල්ට සහ ජානකීට අදත් ඇප නෑ!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන නොවැම්බර් 6 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

මෙම නඩුකරය අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ කැඳවන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top