11:38:48 PM / Jul 24, 2025
11:38:48 PM / Jul 24, 2025

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධිචෝදනා! ; ඇපත් දීලා

යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් යන තැනැත්තියට අධි චෝදන පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (4) නියම කළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ භාරදීම සිදුවිය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කෙරුණු අතර පූර්ව නඩු විභාගය මැයි මස 30 වැනිදා පැවැත්වීමට අධිකරණය නියම කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *