/ Jul 06, 2025

බක් පුර පොහොය දිනය අදයි

Today is Bak Pura Poya Day.

බෞද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වී යැයි සැලකෙන බක් පුර පොහොය අදට (12) යෙදී තිබේ. 

කැළණියේ සිදුවූ බව කියන චූලෝදර මහෝදර නාරජුන් දෙදෙනා අතර ගැටුම සංසිඳුවීමට බුදුන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය සිදු වූයේ අද වන් දිනක බව බෞද්ධ විශ්වාසය යි.

මෙරට ප්‍රධාන සංස්කෘතික උත්සවයක් ලෙස සැලැකනෙ අලුත් අවුරුද්ද උදා වන මාසයේ පොහොය බැවින් එය තවත් වැදගත්කමක් දරයි. අද උදෑසන සිට දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජා පවත්වමින් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top