/ Jun 21, 2025

පිල්ලෙයාන් කඳුළු සළයි : ගම්මන්පිල රටට කියයි!

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකපිට දින 90ක රැඳවුම් භාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් කඳුළු සළමින් සිය දුක කී බව ඔහුගේ නීතිඥ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී පැය භාගයක පමණ හමුවකදී සිර කුටියක ගෙවන දුක්බර ජීවිතය ගැන කඳුළු සළමින් අදහස් පළ කළ බව කී ගම්මන්පිල මේ සම්බන්ධ තවත් කරුණු මාධ්‍ය හමුවක් පවත්වා හෙළි කරන බව කියා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top