ඉදිරි යල කන්නයේ දී කුඹුරුවල වගා කරන අතිරේක බෝග සඳහා සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
තලවකැලේ ප්‍රදේශයේ අද (19) පැවති ජන රැලියක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව පැවසීය.
ඒ අනුව, රුපියල් 15,000 ක සහනාධාරයක් ගොවියන් වෙත ලබා දෙන බවයි ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කළේ.