/ Jun 20, 2026

ජනපති අනුරගෙන් ගොවියන්ට සුබ පණිවිඩයක්

ඉදිරි යල කන්නයේ දී කුඹුරුවල වගා කරන අතිරේක බෝග සඳහා සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

තලවකැලේ ප්‍රදේශයේ අද (19) පැවති ජන රැලියක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව පැවසීය.

ඒ අනුව, රුපියල් 15,000 ක සහනාධාරයක් ගොවියන් වෙත ලබා දෙන බවයි ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top