/ Jul 28, 2025

සේමිණි අත්අඩංගුවට !

මූල්‍ය වංචා සම්බන්ධ චෝදනා  සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය විසින් ජනප්‍රිය නිළි සේමිණි ඉද්දමල්ගොඩ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

පොලිසිය පවසන්නේ ඇය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු 07ක් ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top