/ Nov 18, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්ක පසුකර යයි!

2026 වසර සදහා ලබා දී තිබුණු ඉලක්ක පසුකර යාමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකි වී තිබේ.

ඒ අනුව, 2026 වසර සදහා ලබා දී තිබුණු රුපියල් බිලියන 2,402 ක ආදායම් ඉලක්කය, පසු කර යමින්, නොවැම්බර් මාසයේ 16 වන දා වන විට, රුපියල් බිලියන 2,441.9 ආදායමක් ඉපැයීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකිව තිබේ.

මෙම ප්‍රතිඵලය බදු පරිපාලනයේ වැඩිදියුණු කිරීම්, එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ බදු නීති සහ රෙගුලාසි සමඟ මහජන අනුකූලතාවය වැඩි කිරීම පිළිබිඹු කරන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top