/ Jun 14, 2025

යාපනය මහනගර සභාවේ බලය ITAK වෙත: ජාජබ ඡන්දයෙන් ඈත් වෙයි!

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් යාපනය මහනගර සභාවේ බලය පිහිටුවා ඇතැයි වාර්තා වේ. 

එම පක්ෂයේ මහලේකම් එම්.ඒ. සුමන්තිරන් ප්‍රකාශ කළේ විවේකානන්දරාජා මදිවදිනි එහි නගරාධිපතිනිය ලෙස පත්ව ඇති බවයි. නගරාධිපති ධුරය සඳහා පැවැති ඡන්දයේදී එම පක්ෂයට ඊපීඩීපී, සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය විසින් සහය ලබා දී තිබේ

ජාතික ජනබලවේගය ඡන්දය භාවිතා නොකළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top