/ Nov 13, 2025

තෙල් මිල ගැන සිපෙට්කෝ ප්‍රකාශයක්

Cipetco statement on oil prices

මේ අවස්ථාවේ දේශීය වෙළෙඳපොලේ තෙල් මිලේ කිසිදු වෙනසක් සිදු නොවෙන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසයි.

මැද පෙරදිග යුදමය තත්වය හමුවේ ඉදිරියේ ඇති වෙන තත්වයන් සම්බන්දයෙන් අවශ්‍ය පියවර ගැනීමට දැනටමත් සැලසුම් සකස් කරමින් සිටින බවයි සංස්ථාව කියා සිටින්නේ.

අගෝස්තු සැප්තැම්බර් මස වන විට මැද පෙරදිග යුද තත්වයේ බලපෑමෙන් ඉන්ධන සැපයුමට බාධා ඇති වුවහොත් නයිජීරියාව ඇතුළු රටවල් කිහිපයක තෙල් ආනයනය පිළිබඳ සලකා බැලීමට තෙල් සංස්ථාව අදහස් කරන බවද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top