/ Jun 28, 2025

බංග්ලාදේශය දණ ගස්වා ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරගය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) සමත් විය.

ඒ, ඉනිමකින් සහ ලකුණු 78කිනි.

මෙම ජයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ශූරතාව තරග එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව ජය හිමිකර ගනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top