/ Jun 30, 2025

පොලිසියේ ලොක්කෝ කිහිපයකට තැන් මාරුවක් ; CID අධ්‍යක්ෂිකා මුතුමාලටත් වෙනත් තැනක්

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ ය.

ඒ අනුව, අදාළ නිලධාරීන්ගේ පත්කිරීම් හා ස්ථානමාරු කිරීම් පහතින් දැක්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top