/ Jan 24, 2026

ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ඉල්ලා අස් වේ!

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වේ.

ශල්‍යකර්ම සඳහා අත්‍යාවශ්‍ය වන වෛද්‍ය උපකරණ නැතැයි සඳහන් කරමින් මෙම ඉල්ලා අස්වීම සිදුව තිබේ. ඇය එම රෝහලේ අස්ථි රෝග විශේෂඥ වෛද්‍යවරිය බවයි වාර්තා වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top