/ Jul 27, 2025

පසුගිය කාලයේ වනඅලි ඝාතනවල වර්ධනයක්!

මෑත දින කිහිපයදී වන අලි 21ක් වෙඩි ප්‍රහාරවලට ලක්වී ඇති බවත් එම සිදුවීම්වල සමාන තත්ත්වයත් නිරීක්ෂණය වන හෙයින් ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ඊයේ (25) පොළොන්නරුවේදී කියා සිටියේය.

වනඅලි ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම් රැසක්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ අතර ‘භාතිය ඇතා’ගේ මරණයත් සමඟ මුළු රටේම අවධානය වන අලි මරණ සම්බන්ධයෙන් තීව්‍ර වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top