බියර් ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක් අනතුරට ලක්වීමෙන් කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය මීන්නාන ප්‍රදේශයෙන් සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වේ.
අනතුරෙන් බියර් බෝතල් රාශියක් විනාශ වී ඇති අතර මේ වන විට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.