/ May 20, 2026

ප්‍රාදේශීය දූෂිතයන්ටත් වැඩ වරදී: පළාත්පාලන වංචා-දූෂණ සොයන්න කොමිසමක්!

කොළඹ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවල සිදුව ඇතැයි කියන වංචා, දූෂණ, අක්‍රමිකතා සෙවීම පිළිබඳව විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වේ.

පළාත් පාලන ආයතනවල බලය හෙබවූ, නගරාධිපතිවරු, සභාපතිවරු අයථා ලෙස උපයාගෙන ඇති වත්කම් පිළිබඳව මෙන් ම ටෙන්ඩර් ලබා දීමේදී සහ ඉදිකිරීම්, සංවර්ධන කටයුතුවලදී ද රථ වාහන නැවතුම් ලබා දීමේදී ද සිදුව ඇති අක්‍රමිකතා ආදිය ගැනද විමර්ශන සිදු කෙරන බව පැවසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top