/ Nov 17, 2025

අද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක්

මේ වසරේ දක්නට ලැබෙන ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් අද (20) රාත්‍රියේ දක්නට ලැබෙන බව තාරකා විද්‍යාඥයින් පවසයි.

තාරකා විද්‍යාඥයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ ‘ඔරායනිඩ්’ ලෙස නම් කර ඇති මෙම උල්කාපාත වර්ෂාව අලුයම 3.00ත් 5.00ත් අතර කාලය තුළ හොඳින් නිරීක්ෂණය කළ හැකි බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top