/ Mar 10, 2026

රවීගෙන් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාව අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top