බොරැල්ල, වේළුවන ප්රදේශයේ දී අණ නොතකා ධාවනය කළ ත්රිරෝද රථයකට පොලීසියෙන් වෙඩි ප්රහාරයක් එල්ල කර තිබේ.
මෙම ත්රිරෝද රථය කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ සිටම මෙලෙස අණ නොතකා ධාවනය කර ඇති අතර ත්රිරෝද රථය තුළ පුද්ගලයින් 5 දෙනෙකු සිට ඇති අතර කඩු 3ක් ද තිබී පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
එම පුද්ගලයින් කොළොන්නාවේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.






