/ Jan 23, 2026

සයනයිඩ් බවට සැක බෝතලයක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ‘ඒ’ වාට්ටුවේ සඟවා තිබුු සැක කටයුතු ද්‍රාවණයක් සහිත කුඩා බෝතලයක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බුද්ධි තොරතුරක් මත මෙම විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර මෙය ඝාතන සැලැස්මක් යැයි අනුමාන කරයි.

මෙම ද්‍රාවනය “සයනයිඩ්” බවට සැක කෙරෙන අතර මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top