/ Jun 07, 2026

BREAKING : උපවාසයේ සිටි සලේ රෝහලට!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

හිටපු බුද්ධි ප්‍රධානියා සිකුරාදා දිනයේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවට සඳහන් වූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී ඔහුට කෘෘර සහ අවමන් ලෙස සලකන බවට ඔහුගේ ඥාතීන් චෝදනා කරනු ලැබීය.

සලේ ඇතුළත් කර ඇත්තේ ජාතික රෝහලට බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top