/ Mar 03, 2026

කළු කඩ මිලට දෙන්න තෙල් ගබඩා කළ මුුුුුදලාලි මාට්ටු!

බලපත්‍රයක් නොමැතිව පෙට්‍රල් තොගයක් ගබඩා කරගෙන තිබූ පුද්ගලයකු බේරුවල පොලිසිය මගින් ඊයේ (02) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය වෙත ලද තොරතුරක් මත කළ වැටලීමේදී ප්ලාස්ටික් භාජනයක බහා තිබූ පෙට්‍රල් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිස් ඇප මත මුදා හැර තිබේ.

ළඟ ඉන්ධන අර්බුදයක් එතැයි සිතා තෙල් වැඩිමිලට විකිණීමේ අරමුණෙන් ගබඩා කිරීමට කූට පුද්ගලයන් විසින් කටයුතු කිරීම නිසා තෙල් පෝලිිම් නිර්මාණය වීම සිදු‌වන බව ජනතාව පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top