අනුරාධපුර – පුත්තලම පාරේ කලා වැව පාලම උඩ මගීන් 70 දෙනෙකු සමඟ බස් රථයක් නතර වී ඇතැයි වාර්තා වේ. පැය එකහමාරක පමණ තිස්සේ මෙම බස් රථය එහි සිරවී තිබෙන බව පැවසේ.
බස් රථයට නොයන ලෙස දැනුම් දී ඇතත් එය නොසලකා ගොස් ඇති අතර මුදා ගැනීමට හමුදා ඛණ්ඩ දෙකක් ක්‍රියාත්මක වෙතැයි සඳහන්. එසේ ම හෙලිකොප්ටරයක්ද යොදවා ඇති බව පැවසේ.





