/ Jun 16, 2025

චාමරට අධිකරණ නියෝගයක්!

පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් යළි රක්ෂිත බන්ධානාගාර ගත කර තිබේ.

ඔහු අද (21) බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

ඒ අනුව මන්ත්‍රීවරයා මැයි මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල්පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකළ බවට ඔහුට එරෙහිව නඩු පවරා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top