ක්ලීන් ශ්‍රී ලංකා යනු පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පමණක් නොව දූෂිත මානව සමාජය පිරිසිදු කරන වැඩසටහනක් බව සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න පැවසීය.
එමගින් මහ ජනතාවගේ සාරධර්ම සහ ගුණ යහපත්කම් වර්ධනය කර ගත හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ.
සාහිත්‍ය වැනි විෂයන් දෙසට යොමු කිරීම මඟින් සමාජයේ ජීවත් වන පුද්ගලයන්ගේ මානසික සංවර්ධනය ඇති කළ හැකි බවද ආණ්ඩුකාරවරිය සඳහන් කළාය.