/ Jun 17, 2025

නාමල් ඉල්ලූ දේ ලැබෙන ලකුණු: ක්‍රිෂ් නඩුවට දින දෙයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන ක්‍රිෂ් නඩුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 27 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා මත නාමල් රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ. පසුගිය දිනවල දේශපාලන වේදිකාවේ නාමල් මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේ තමන් ඇතුළු රාජපක්ෂ පිරිසට ඇති චෝදනා හැකිනම් ඔප්පු කරන ලෙසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top