මැදපෙරදිග කලාපයේ යුද තත්වය හේතුවෙන් ඉහළ ගොස් තිබු ලෝක වෙළෙඳපොලේ බොර තෙල් මිල පහළ වැටී ඇතැයි වාර්තා වේ.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105.82ක් දක්වා පහළ බැස ඇති අතර එය ඊයේ දිනයට වඩා ඩොලර් දහයක පමණ පහළ යාමකි. WTI) බොරතෙල් බැරලයක අගයද ඩොලර් 93.43ක් දක්වා අඩුවී ඇත.





