/ Jun 09, 2026

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ අදාළ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට භාර දී ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top