/ Mar 12, 2025

ලී පුවරුවලට ගිනි තිබ්බාද ? : ක්‍රිෂ් ගින්නට හේතුව සොයා විමර්ශන ඇරඹේ

කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ හටගත් ගින්න සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව රජයේ රස පරීක්ෂණය අද (07) සිදු කිරීමට නියමිතයි.

ඊයේ (06) පස්වරුවේ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 33 වන මහලේ මෙම ගින්න හටගත් අතර ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ හතරක් යෙදවූ බවයි සඳහන් වන්නේ.

අදාළ ගොඩනැගිල්ලේ තිබූ ලී පුවුරු කිහිපයකට ගිනි ඇවිලී තිබූ අතර ගින්න හටගත් ආකාරය ගැන නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව පොලීසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top