/ Apr 20, 2025

වෛද්‍යවරිය දූෂණ සිද්ධියේ සැකකරුට අද අධිකරණය දුන් නියෝගය

අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ, සැකකරු අද (17) අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබුණි.

ඒ අනුව සැකකරු එළැඹෙන 24 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top