/ Oct 19, 2025

වෛද්‍යවරුත් සඳුදා සිට වැඩ වැරුමකට සැරසෙයි!

A doctors' strike

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළැඹෙන සඳුදා (25) වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබේ.

වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලිය, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් 25 දා සඳුදා දින උදෑසන 08 සිට දීප ව්‍යාප්තව මෙම වැඩ වර්ජනය පැවැත්වීමට සැලසුම් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (23) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ලැබීය.

මේ අතර තැපැල් සේවක වැඩවර්ජනයටද සතියක් සම්පූර්ණවීමට ආසන්නව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top