/ Mar 13, 2025

“ඇල්ල ඔඩිසි නානුඔය” අද සිට ගමනේ!

“ඇල්ල ඔඩිසි නානුඔය” මින් නව දුම්රිය ගමන්වාරයක් අද (10) නානුඔය සිට බදුල්ල දුම්රිය ස්ථානය තෙක් ආරම්භ කෙරේ.

මෙරට සහ විදේශීය සංචාරකයන්ගේ අධික ඉල්ලීම මත මෙම නව දුම්රිය ගමන ආරම්භ කෙරෙන අතර මෙම දුම්රිය අඟහරුවාදා දින හැර සතියේ සෑම දිනකම පෙරවරු 08.10 ට නානුඔයෙන් පිටත් වී බදුල්ල දක්වා ධාවනය වන අතර පස්වරු 01.00ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top