ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණෙන් රජය විසින් ආරම්භ කරන අවහන්හල් ජාලයේ පළමු අවන්හල ඊයේ (01) නාරාහේන්පිට දී පැලැස්ස අවන්හලේදී දියත් කෙරුණි.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක වන මෙය ජාතික ආහර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය සහ කෘෂිකර්ම අමාත්‍යංශ එක්ව ක්‍රියාත්මක කරයි.
රුපියල් 200ක් වැනි අඩු මුදලකට විශේෂයෙන් සකස් කරන ලද පෝෂ්‍යදායී ආහාර වේලක් මෙහිදී ලබා ගත හැකි බවය පැවසෙන්නේ.
එයට අමතරව දැරිය හැකි මිලකට කෙටි ආහාර සහ වෙනත් ආහාරද ලබා ගත හැකි බව සඳහන් වේ.