/ Apr 20, 2025

යෝෂිතගේ ගජයෝ භාරවෙයි!

පසුගිය දා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශයන කාර්යාංශයට භාර වී තිබේ.

මේ වනවිට අදාළ සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ ඊයේ (25) කොම්පඤ්ඤ වීදිය පොලීසියට පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top