/ Jun 25, 2025

ට්‍රම්ප්ගේ තීරු බද්ද ගැන සැනසුම් පුවතක්!

Good news about Trump's tariffs!

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය දා ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් ගණනාවකට පැනවූ තීරු බදු ක්‍රියාත්මක වීම මාස 3ක කාලයක් සඳහා අත්හිටුවා ඇත.

එහෙත් චීනයට එරෙහි තීරු බද්ද 125% ඉහළ දමා තිබේ. චීනය විසින් ද එකට එක කිරීමක් ලෙස ඇමරිකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා 84%ක බද්දක් පැනවීමට ප්‍රතිචාර වශයෙනි.

චීනය එම බද්ද පැනවීමට පෙර ඇමරිකාව තීරණය කර තිබුණේ චීන භාණ්ඩ සඳහා 104%ක බද්දක් පැනවීමටයි.

කෙසේ වෙතත්, චීනය හැරෙන්නට අනෙක් රටවලට එක්සත් ජනපදය පැනවීමට නියමිතව තිබු තීරු බද්ද දින 90ක කාලයකට අත්හිටුවා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top