මොරටුව සොයිසාපුර ප්රදේශයේදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ හෝටල් හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (20) රාත්රී 8.20ට පමණ මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණු අතර වෙඩික්කරුවන් අදාළ මෝටර් රථය වෙනත් ස්ථානය දමා පලා ගොස් ඇති බව සඳහන්.
වෙඩි ප්රහාරයෙන් තුවාල ලැබූ හෝටල් හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.
MostRead





