ඉරාන රජය විසින් එරට අන්තර්ජාල සබඳතා දින 10ක් තිස්සේ අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
NetBlocks ආයතනය පවසන්නේ, ඉරානයේ අන්තර්ජාලය සාමාන්‍ය මට්ටමට වඩා 1%ක් දක්වා ඉතාම පහළ මට්ටමකට වැටී ඇති බවයි. මේ හේතුවෙන් ඉරාන ජනතාවට ලෝක තොරතුරු ලබා ගැනීමට නොහැකිවා මෙන් ම ඉරානයේ සිදුවන දෑ ලෝකයට දැනගැනීමටද ඉඩකඩ ඇහිරී තිබේ.
යුද කටයුතු හේතුවෙන් ඉරාන රජය හිතාමතා මෙම තීන්දුව ගෙන තිබේ.





