ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයට එකඟ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිවේදනයක් නිකුත්කරමින් ඊශ්‍රායලය පවසන්නේ “ඕනෑම සටන් විරාම උල්ලංඝනයකට එරෙහිව ඊශ්‍රායලය ප්‍රතිචාර දක්වනු ඇති බවයි”.
මේ අතර අමෙරිකානු ජනපති ඩොනල්ඩ් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මධ්‍යයේ සටහනක තබමිනු සිය සමාජ මධ්‍යයේ සටහනක තබමින් පවසා ඇත්තේ “සටන් විරාමය දැන් ක්‍රියාත්මකයි. කරුණාකර එය උල්ලංඝනය නොකරන්න!” ලෙසයි.