/ Jul 02, 2025

ලිට්‍රෝ ගෑස් මිල ගැන ගත් තීරණය මෙන්න

ජුලි මාසයට අදාළ ගෑස් මිල සංශෝධනය සම්බන්ධව එම ආයතනය දැනුම්දීමක් සිදුකර තිබේ.

එම ආයතනය පැවසුවේ ජූලි මාසයේ දී ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නොවන බවයි.

ඒ අනුව ,කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482කි.

තව ද කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් අලෙවි මිල රු. 694ක් ලෙස දැක්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top