අනුර ජනපති නොවෙතැයි දිවි පරදු තැබූ ලොහාන් දිවි හැර යයි! August 15, 2025 හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබේ. පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවය. මියයන විට ඔහු 57 වැනි වියෙහි පසුවිය. Post Views: 229
තෙල් මිල වැඩි කරලා මහජන මුදල් මංකොල්ල කනවා – සමඟියෙන් ආණ්ඩුවට චෝදනා දේශපාලන, උණුසුම් පුවත් / March 10, 2026 / News, Political, top
ආර්ථික බලපෑම සමාලෝචනයට ආවේක්ෂණ කමිටුවකුත් එයි! ආර්ථික, උණුසුම් පුවත් / March 10, 2026 / Economy, News, Political, top, world
මැදපෙරදිග යුද ගැටුම් මැද මෙරට රැඳී සිටින විදෙස් ජාතිකයින්ගේ වීසා ගැන තීරණයක් ගනී! උණුසුම් පුවත් / March 10, 2026 / News, top
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ කාර්යයන් ඩිජිටල්කරණයට! උණුසුම් පුවත් / March 10, 2026 / News, Political, RTI, top
ඉරාන විප්ලවීය හමුදාවෙන් ඇමරිකාවට සහ ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක්! විදෙස, උණුසුම් පුවත් / March 10, 2026 / iran, News, top, world