අනුර ජනපති නොවෙතැයි දිවි පරදු තැබූ ලොහාන් දිවි හැර යයි! August 15, 2025 හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබේ.පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවය. මියයන විට ඔහු 57 වැනි වියෙහි පසුවිය. Post Views: 286
සැප්තැම්බරයේ පාර්ලිමේන්තුව රැස්වෙයි. නාමල්ටත් එන්න අවසර!උණුසුම් පුවත් / September 8, 2026 / News, Political, top