පසුගිය 3 වැනි දා නිරුවතින් යතුරුපැදියක ගමන් ගනිමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා කඩුගන්නාව දක්වා පැමිණියේ ආරක්ෂිත හිස් වැසුමක් නොපැළඳැයි තවදුරටත් විමර්ශන පවත්වන බව වාර්තා වේ.
මෙතෙක් විමර්ශනවලදී හෙළිව ඇත්තේ මෙම පුද්ගලයා යම් මානසික ආබාධයකින් පෙළෙන බවයි.
කෙසේ වෙතත්, නුගේගොඩ සිට කඩුගන්නාව දක්වා මේ පුද්ගලයා පැමිණි මාර්ගය සම්බන්ධයෙන් තවදුරත් විමර්ශන කරන බවයි සඳහන් වන්නේ.