/ Mar 25, 2025

පාසල් සිසුන්ට පහර දුන් දේශපාලකයෙක් අල්ලයි

The politician who attacked school students

පාසල් සිසුන් පිරිසකට පහර දුන්නේ යැ යි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කළුතර ප්‍රාදේශීය සභාවේ උපසභාපතිව සහ හිටපු අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ සීක්කු ආරච්චිගේ නන්දන සිල්වා යන අය මාර්තු 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කළුතර තිස්ස මධ්‍යමහා විද්‍යාලයේ සිසුන් පිරිසක් අතර පසුගිය 5දා දහවල් නාගස් හංදියේ සිදුවූ ගැටුමකට මොහු මැදිහත්ව ඇති අතර මෙහිදී ඔහුද තුවාල ලබා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත්ව තිබිණ.

කෙසේ වෙතත් සිසුන්ට පහරදුන් බවට සැකපිට මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top