/ Mar 30, 2026

මර්වින්ට ඇප නෑ !

හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා ලබන 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහු අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබා දී ඇත.

කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට මර්වින් සිල්වා පසුගිය 05 වැනිදා අත්අඩංගුවට ගැනුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top