පොලිස් නිලධාරීන් පිරිසකට පහර දී තුවාළ සිදු කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පැවැති නඩුවකදී වරදකරු වූ සමගි ජනබලවේග බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක් ලබා දී තිබේ.
අද (28) මෙම නඩු තීන්දුව බදුල්ල මහාධිකරණයේදී ලබා දෙනු ලැබීය.






