/ Jan 23, 2026

නවීන්ට එජාපයේ ලොකු තනතුරක්!

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක පත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.

ඊයේ (14) පැවති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන්ද කටයුතු කර ඇති අතර පසුව එම තනතුරෙන් ඉල්ලා අස්විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top