රාජගිරිය, කලපලුවාවැව ප්‍රදේශයේදී පුද්ගලයකුට පහරදීමක් සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිණියේ පියුමි හංසමාලිගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිකඩ පොලිසිය මගින් ඔහුව ඔහුව අද (13) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
රිය අනතුරකින් පසු තවත් පිරිසක් සමග සිදු කළ පහරදීමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව සඳහන්.
පහර කෑ පුද්ගලයා රෝහල්ගත කර ඇති අතර සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.