ආණ්ඩුව කරන හොඳ වැඩ තවදුරටත් මාර්කට් කළ යුතු බව විපක්ෂ මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් අද (20) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
මොන තරම හොඳ දේවල් කිව්වද ජනතාව ය පිළිගත යුතු බවත් ඒ වෙනුවෙන් ආණ්ඩුව කරන දේවල් නිසි ලෙස ප්‍රචාරය විය යුතු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
”කරුණාකරලා ඔබතුමන්ලා කරන වැඩ මාර්කට් කරන්න. ඔබතුමන්ලා කරන වැඩ මාර්කට් නැහැ. මාර්කට් කරලා මේක කරන්න බලන්න. එච්චරයි අපිට ඕන වෙන්නේ” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කළේය.





