/ Jan 23, 2026

ජනපතිගේ මීළඟ නිල සංචාරය ජුනි මාසයේ දී

ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන ජූනි මස 10 වැනිදා ජර්මනියේ නිල සංචාරයක නිතරවීමට නියමිතව තිබේ.

අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර අමාත්‍ය විජිත හේරත් මේ බව පැවසීය.

මෙම සංචාරයේ දී ජනපතිවරයා ජර්මානු ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top